* පාංශු වයනය යනු , පසේ ඇති විවිද විශාලත්වයෙන් යුත් පස් අංශු වල සාපේක්ෂ වියාප්තිය යි .
* වැලි , මැටි , රොන්මඩ යන පාංශු කනිජ අංශු වල සුලබතාවය අනුව පසෙහි විවුහය තීරණය වේ .
මූලික පාංශු වයන පන්ති 3 කි
වැලි පස
* සාපේක්ෂව වැලි වැඩි පස්
මැටි පස
* සාපේක්ෂව වැලි ප්‍රතිශතය වැඩි පස්
ලෝම පස
* සාපේක්ෂව වැලි ප්‍රතිශතය වැඩි පස්
0 comments