පාංශු වයනය තීරණය කරන ආකාර
* පස වියළි අවස්ථාවේදී හා තෙත් අවස්ථාවේදී ඇගිලිතුඩු වලින් ස්පර්ශ කලවිට අතට දැනෙන ස්වරුපය අනුව පසෙහි වයනය පිළිබද අදහසක් ගත හැක.
* රෝල් ක්‍රමයෙන් වයනය තීරණය කිරීම
1. පස් ස්වල්පයක් අත්ලට ගෙන ජලය එක්කර 1 cm පමණ විෂ්කම්බය ඇති ගුලියක් සැකසීම
2. එම ගුලිය 3-4 mm පමණ දණ්ඩක් ලැබෙනතුරු අත්ලේ රෝල් කරන්න
3. එම දණ්ඩ මුදුවක් ලෙස නමන්න
4. නිරීක්ෂණය අනුව පහත වීඩියෝ පටයේ ඇති සටහන මගින් නිගමනය කිරීම
වයන ත්‍රිකෝණය මගින් පාංශු වයනය සෙවීම
0 comments