පාංශු වයනය හා බෝග වගාව අතර සම්බන්දය

* බෝග වගාව සදහා වඩාත් සුදුසු වන්නේ ලෝම පසය
* සමහර පස් සමහර බෝග වලට නුසුදුසුය. එසේම වෙනත් බෝග වර්ගයකට සුදුසු විය හැක.


  උදා :- මැටි අධික පස බොහෝ බෝග වලට නුසුදුසු වුවත් වී වගාවට යෝග්‍ය වේ .


  මැටි පස ( වී වගාව , කන්කුන් , කොහිල )


වැලි පස ( අල බෝග , රටකජු )



Share:

0 comments